MIMI White Multi Alpha AHA White Body Serum

MIMI White Multi Alpha AHA White Body Serum

Category:

MIMI White Multi Alpha AHA White Body Serum

AHA සීරමි ශරීරයට පමණක් භාවිතා කළ යුතු අතර මුහුණට සුදුසු නොවේ.

AHA සීරමි භාවිතා කළ යුත්තේ රාත්‍රියේදී පමණි.

 

AHA සතුව පලතුරු අම්ල ද්‍රව්‍ය ඇත.

AHA සීරමි මගින් මිය ගිය සමේ සෛල නැවත උද්දීපනය කිරිමට සහා අළුතෙන් සෛල පැතිරීමට උපකාරී වේ.

⭐මිය ගිය සමේ සෛල ඇතිවීමට හේතු වන්නේ:

ආතතිය, හානිකර ආලේපන භාවිතා කිරීම සහ ප්‍රමාණවත්
විවේකයක් නොලැබීම.

⭐AHA ඔබේ සමේ පැහැය අලුත් කිරීමට උපකාරී වේ.

⭐ඔබේ සම සිනිඳු හා තරුණ පෙනුමක් ලබා ගන්න.

 

භාවිතා කරන ආකාරය:

Whitening body lotion හෝ ඕනෑම දියරයක් සමඟ Mimi White AHA Body Serum බිංදු 2-3ක් මිශ්‍ර කරන්න.

එය ඔබේ සමට කෙලින්ම භාවිතා කිරීමට හෝ යෙදිය හැකිය. සති 2කට පසු ප්‍රතිඵල බලන්න.

 

ප්‍රමාණය: 30ml

FDA අංකය: 10-1-5827207
Original MIMI White Multi Alpha AHA White Body Serum
ලබාගැනිමට අප අමතන්න
IRANI DISTRIBUTOR
0773312374

Reviews

There are no reviews yet.

Be the first to review “MIMI White Multi Alpha AHA White Body Serum”

Your email address will not be published. Required fields are marked *

Scroll to Top